බීතෝවන් හිටියා නම් වහ කාලා මැරෙන්නේ ! 😂🎹🍞
අපි පොඩි කාලේ ඉඳන් දුවගෙන ගිහින් ගත්ත "චූන් පාන්" ලොරි වල යන music එක ඇත්තටම මොකක්ද කියලා දන්නවද?
මේක නිකම් සංගීත කෑල්ලක් නෙවෙයි ! මේක ලෝක ප්‍රසිද්ධ පියානෝ වාදකයෙක් වුන Ludwig van Beethoven එයාගේ ආදරවන්තියට ලියපු ලෝක පූජිත "Für Elise" කියන Classical Masterpiece එක! 🎼🎻
බීතෝවන් මේක ලිව්වේ එයාගේ කෙල්ලගේ හිත දිනාගන්න... ❤️🥰
හැබැයි ලංකාවේ අපේ සෙට් එක මේ සිංදුව යොදාගත්තේ "මාළු පාන්, කිඹුලා බනිස්, ජෑම් පාන්" විකුණන්න! 😂
Beethoven හීනෙකින්වත් හිතන්න නැතුව ඇති, එයාගේ මේ "Love Song" එක ඇහෙද්දි ලංකාවේ අපි, ගෙදර වැඩ ඔක්කොම දාලා මාරු කාසි හොයන් පිස්සුවෙන් වගේ ගේට්ටුව ගාවට දුවයි කියලා! 🏃♂️💨
දැන් ලෝකේ අනිත් මිනිස්සු මේක අහද්දි "Romance" එක මතක් වුනාට, අපිට මේක ඇහෙනකොට නිකම්ම බඩගින්නක් එනවා නේද?
මේ සිංදුව ඇහුන ගමන් තාමත් "කිඹුලා බනිස්" කන්න දුවන බඩජාරි යාළුවව පහලින් Mention කරන් යමු! 👇😋
#SriLanka #ChoonPaan #Beethoven #FurElise #LankaMemes #ApeKama #Nostalgia #Funny







