Ad Space - leaderboard (728x90)

30,000ක මහා පවුලක්! මේ ජයග්‍රහණය අපේ නෙවෙයි"සත්‍යය" සොයාගෙන ආපු ඔයාලගේ! ❤️🙏

❤️ ආශ්වාදජනක කතා2025 උඳුවප් 42 min read
30,000ක මහා පවුලක්! මේ ජයග්‍රහණය අපේ නෙවෙයි"සත්‍යය" සොයාගෙන ආපු ඔයාලගේ! ❤️🙏

30,000ක මහා පවුලක්! මේ ජයග්‍රහණය අපේ නෙවෙයි"සත්‍යය" සොයාගෙන ආපු ඔයාලගේ! ❤️🙏

මීට ටික කාලෙකට කලින් මේ ගමන පටන් ගද්දි අපි හිතුවේ නෑ, මේ තරම් ඉක්මනට, මේ තරම් බුද්ධිමත් සහ සංවේදී පිරිසක් අපි වටා එකතු වෙයි කියලා. අද වෙද්දි අපි 30,000 සීමාවට ඇවිත්. ඒ හැමෝටම අපේ හදපිරි ස්තූතිය!

යාළුවනේ,

අපි මේ පේජ් එක කරන්නේ නිකම්ම විනෝදෙට හරි, ලයික් හිඟාකන්න හරි නෙවෙයි. අපිට ඕන වුණේ එකම එක දෙයයි.

"ලිඳේ ඉන්න මැඩියෝ වගේ අපේ දේටම කොටු නොවී, ලෝකය දිහා ඇස් ඇරලා බලන, අනුන්ගේ දුකක් දැක්කම පපුව උණු වෙන 'මිනිස්සු' ටිකක් එකතු කරගන්න."

අපි කතා කරපු කෙන්යාවේ ෂකහෝලා වනාන්තරයේ සිද්ධියෙන් ඔයාලට අන්ධ භක්තිය ගැන කේන්තියක් ආවා නම්, *සයිලන්ට් ට්වින්ස් (Silent Twins)*ලා ගැන අහලා ඔයාලා පුදුම වුණා නම්, බුරාරි නිවසේ අබිරහසින් ඔයාලා පාඩමක් ඉගෙන ගත්තා නම්... අන්න එතනයි අපේ ජයග්‍රහණය තියෙන්නේ.

අපි හදන්නේ හිතන පතන, යමක් දැක්කම ප්‍රශ්න කරන, හෘද සාක්ෂියක් තියෙන සමාජයක්. ඒ ගමනට ඔයාලා එකතු වුණ එක අපිට ලොකු හයියක්.

Ad Space - in-article (300x250)

පුංචි ආරාධනාවක්... 👇

ඔයා මේ පවුලට අලුතින් එකතු වුණ කෙනෙක් නම්, නිකම්ම ස්ක්‍රෝල් කරගෙන යන්න එපා. පේජ් එකේ පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් අපි කලින් ලියපු කතා කියවන්න.

මේ හැම කතාවක්ම ඔයාගේ ජීවිතේට, ඔයාගේ දැක්මට මොනවා හරි දෙයක් එකතු කරාවි.

දිගටම රැඳී ඉන්න. අපි තාම පටන් ගත්තා විතරයි. ලෝකයේ වසන් කළ අඳුරුතම රහස් තව ඉස්සරහට එන්න තියෙනවා!

ජය! 👊

30,000ක මහා පවුලක්! මේ ජයග්‍රහණය අපේ නෙවෙයි"සත්‍යය" සොයාගෙන ආපු ඔයාලගේ! ❤️🙏 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න