Ad Space - leaderboard (728x90)

"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️

📰 වෙනත්2025 උඳුවප් 242 min read
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️

"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️

ඔයා මේ පින්තූරවල දකින්නේ අඟහරු ලෝකේ (Mars) කෑල්ලක් නෙවෙයි. මේ ඔස්ට්‍රේලියාවේ රතු පාට කාන්තාරයක් මැද තියෙන අමුතුම නගරයක්. බැලූ බැල්මට මේක රතු පස් පිරුණු, ගහක් කොළක් අඩු මුඩු බිමක් වගේ පෙනුනට, ඔයාගේ කකුල යට අඩි ගාණක් ගැඹුරේ "වෙනම ලෝකයක්" හුස්ම ගනිමින් තියෙනවා!

මේ තමයි ඔස්ට්‍රේලියාවේ කූබර් පීඩි (Coober Pedy). 📍

ඇයි මේ මිනිස්සු පොළොව යටට ගියේ? හේතුව තමයි දරාගන්න බැරි රස්නය. ග්‍රීෂ්ම කාලෙට මෙහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45-48 සීමාවට යනවා. පොළොව උඩ සාමාන්‍ය ගෙවල්, ඉස්කෝල සහ කඩ සාප්පු තිබුණත්, මේ දරුණු රස්නයත් එක්ක ජීවත් වෙන එක ලේසි නෑ. ඒ නිසා මේ මිනිස්සු කළේ නියම වැඩක්. උන් පොළොව හාරගෙන යටට ගියා!

අදටත් මේ නගරයේ ජනගහනයෙන් භාගයකට වඩා (60%ක් පමණ) ජීවත් වෙන්නේ "Dugouts" කියලා හඳුන්වන මේ පොළොව යට හාරපු ගෙවල්වල.

මේවා නිකන්ම ගුහා කියලා හිතන්න එපා, මේවා ඇතුලේ තියෙන සැප දැක්කොත් ඔයාගේ ඇස් උඩ යනවා ෂුවර්. එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 පන්නලා ගිනි රස්නයක් තිබුණට, මේ ගෙවල් ඇතුළට ගියාම දැනෙන්නේ පුදුම සනීපයක්. පොළොව යට තියෙන ස්වභාවික සිසිලස නිසා කිසිම AC එකක් නැතුව වුණත් අංශක 23ක 24ක වගේ ගාණට අමුතුම කුල් එකක් මේවා ඇතුලේ තියෙනවා.

Ad Space - in-article (300x250)

ඒ වගේම මේක නිකන්ම නිදාගන්න හාරපු බිම් ගෙවල් ටිකක් විතරක් නෙවෙයි. විනෝද වෙන්න බාර්, බිලියඩ් ගහන ක්ලබ්, පොත් කියවන පුස්තකාල වගේම, හිතාගන්නවත් බැරි තරම් ලස්සන පල්ලියකුත් (Serbian Orthodox Church) මේ පොළොව යට හදලා තියෙනවා. වැඩියෙන්ම පිස්සු හැදෙන දේ තමයි, මේක ලෝකයේ "Opal අගනුවර" නිසා, ඔයා වාසනාවන්තයි නම් ඔයාගේ ගෙදර බිත්තියෙන්ම වටිනා මැණික් ගල් මතුවෙලා දිලිසෙනවා වුණත් දකින්න පුළුවන් වීම.

ලෝකයේ අනිත් මිනිස්සු රස්නයට බයේ පැනලා යද්දි, මේ මිනිස්සු රස්නයට අභියෝග කරලා කාන්තාරයක් යට තමන්ගේම පුංචි දිව්‍ය ලෝකයක් හදාගත්තා.

මේ වගේ පොළොව යට ගෙදරක ජීවත් වෙන්න ඔයා කැමතිද? 👇

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

#CooberPedy #Australia #UndergroundLife #TravelMystery #UntoldStories #opalcapital

"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 2
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 3
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 4
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 5
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 6
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 7
"පොළොව උඩ ඉන්න බැරි නිසා... නගරයක්ම පොළොව යටට ගිය හැටි!" - ඔස්ට්‍රේලියාවේ කාන්තාරයක් මැද හංගපු අපූරු ලෝකය. 🇦🇺🔥🕳️ - 8
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න