Ad Space - leaderboard (728x90)

"ලස්සනයි... හැබැයි මාරාන්තිකයි!" - මිනිස්සුන්ට යන්න තහනම් කරපු ලෝකයේ එකම 'නයි දූපතේ' කතාව. 🐍🇧🇷🏝️

📰 වෙනත්2025 උඳුවප් 262 min read
"ලස්සනයි... හැබැයි මාරාන්තිකයි!" - මිනිස්සුන්ට යන්න තහනම් කරපු ලෝකයේ එකම 'නයි දූපතේ' කතාව. 🐍🇧🇷🏝️

"ලස්සනයි... හැබැයි මාරාන්තිකයි!" - මිනිස්සුන්ට යන්න තහනම් කරපු ලෝකයේ එකම 'නයි දූපතේ' කතාව. 🐍🇧🇷🏝️

බ්‍රසීලයට කිලෝමීටර් ගාණක් ඈතින් මුහුද මැද තියෙන මේ පුංචි දූපත දැක්කම හිතෙන්නේ නිවාඩුවක් ගත කරන්න කියාපු තැනක් කියලා. හැබැයි රැවටෙන්න එපා! මේ තමයි පෘථිවියේ තියෙන භයානකම බිම් අඟලක් විදිහට සැලකෙන Snake Island (Ilha da Queimada Grande).

බ්‍රසීල නාවික හමුදාව විසින් මේ දූපතට සාමාන්‍ය මිනිස්සුන්ට ඇතුල්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ නිකම්ම නෙවෙයි.

මේ දූපතේ රජ කරන්නේ ලෝකයේ වෙන කොහෙවත් දකින්න නැති Golden Lancehead Viper කියන අතිශය දුර්ලභ, රත්තරන් පාට පොලොන්ගු විශේෂයක්. මේ දූපතේ වෙන සත්තු නැති නිසා, මේ නයි හැඩ ගැහිලා තියෙන්නේ ගස් උඩ වහන කුරුල්ලන්ව දඩයම් කරන්නයි. ඒ නිසා මුන්ගේ විෂ, ගොඩබිම ඉන්න මුන්ගේම නෑදෑයෝ වෙන සාමාන්‍ය පොළඟුන්ට (Jararaca) වඩා 5 ගුණයක් සැරයි! මේ විෂ කොච්චර දරුණුද කියනවා නම්, දෂ්ට කළාම අපේ ඇඟේ මස් සහ පටක වේගයෙන් කුණු වෙලා දියවෙන්න ගන්නවා (Necrosis). හරියටම ප්‍රතිකාරයක් ලැබුණේ නැත්නම් පැයක් ඇතුළත මනුස්සයෙක්ව මරලා දාන්න මේ විෂට පුළුවන්.

පර්යේෂකයෝ කියන විදිහට මේ දූපතේ වර්ග මීටර් 100ක වගේ ප්‍රදේශයක් ගත්තොත්, අනිවාර්යයෙන්ම මේ ජාතියේ මාරයෙක් එකෙක් හරි ඉන්නවාමයි. ඒ කියන්නේ කැලේ ඇතුළට අඩියක් තිබ්බොත් බේරෙන්න තියෙන චාන්ස් එක හරිම අඩුයි.

හැබැයි මේ නීති කඩලා, ජීවිතේ පරදුවට තියලා හොරෙන් මේ දූපතට පනින "ජාවාරම්කරුවන්" තාමත් ඉන්නවා. හේතුව තමයි මේ එක පොළගෙක්ගේ කළු කඩේ වටිනාකම ඩොලර් 30,000 + (රුපියල් කෝටි ගාණක්) වීම!

Ad Space - in-article (300x250)

ලස්සන වුණාට "මාරාන්තිකයි" කියන්නේ මෙන්න මේ වගේ තැන් වලට තමයි.

කෝටි ගාණක් වටින නයෙක් අල්ලගන්න ඔයා මේකට පනිනවද? 👇

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

#SnakeIsland #Brazil #DangerZone #GoldenLancehead #UntoldStories #Nature #ForbiddenPlaces

"ලස්සනයි... හැබැයි මාරාන්තිකයි!" - මිනිස්සුන්ට යන්න තහනම් කරපු ලෝකයේ එකම 'නයි දූපතේ' කතාව. 🐍🇧🇷🏝️ - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න