Ad Space - leaderboard (728x90)

"අපිව දාල ගියත් අපි එක පවුලක්!" - වළ දාපු නෑදෑයින්ව අවුරුදු 3කට සැරයක් ගොඩ ගන්න ඉන්දුනීසියාවේ අමුතුම චාරිත්‍රය! 🇮🇩💀🧥

📰 වෙනත්2025 උඳුවප් 302 min read
"අපිව දාල ගියත් අපි එක පවුලක්!" - වළ දාපු නෑදෑයින්ව අවුරුදු 3කට සැරයක් ගොඩ ගන්න ඉන්දුනීසියාවේ අමුතුම චාරිත්‍රය! 🇮🇩💀🧥

"අපිව දාල ගියත් අපි එක පවුලක්!" - වළ දාපු නෑදෑයින්ව අවුරුදු 3කට සැරයක් ගොඩ ගන්න ඉන්දුනීසියාවේ අමුතුම චාරිත්‍රය! 🇮🇩💀🧥

ඔයාගේ සීයා මැරිලා අවුරුදු 10කට විතර පස්සේ, ආයේ මිනී වළ හාරලා සීියාව ගොඩ අරන්, එයාට අලුත් කෝට් එකක් අන්දලා, සිගරට් එකකුත් දීලා ෆොටෝ එකක් ගමු කිව්වොත් ඔයාට මොනවා හිතෙයිද?

අපිට මේක අහද්දිත් ඇඟ හිරිවැටෙනවා වගේ වුණාට, ඉන්දුනීසියාවේ Toraja ගෝත්‍රික මිනිස්සුන්ට මේක මංගල්‍යයක්!

මේකේ නම Ma'nene Festival.

ඉන්දුනීසියාවේ සුලවේසි දූපතේ ජීවත් වෙන මේ මිනිස්සු, සෑම අවුරුදු 3කට වතාවක්ම තමන්ගේ මැරුණු නෑදෑයින්ව මිනී වළෙන් ගොඩ ගන්නවා. හැබැයි ඒ නිකන් බලලා යන්න නෙවෙයි.

එයාලා ඒ මිනී හොඳට සුද්ද පවිත්‍ර කරනවා (Cleaning). මැරුණු කෙනා පිරිමියෙක් නම් කෝට් දාලා, ටයි දාලා, අව් කණ්ණාඩි දාලා "මනමාලයෙක්" වගේ අන්දනවා. ගෑනු කෙනෙක් නම් ලස්සනම ගවුම් අන්දලා මේකප් කරනවා.

පුදුම හිතෙනම දේ කියන්නේ, එයාලා මේ මිනී එක්ක කතා කරනවා, සිගරට් බොන්න දෙනවා, අලුත් සල්ලි සාක්කුවට දානවා. අන්තිමට මුළු පවුලම එකතු වෙලා මේ මිනිය මැද තියාගෙන හිනාවෙලා "Family Photo" එකක් ගන්නවා! 📸. Google එකේ ගොඩක් පොටෝ දාල තියෙනවා (Ma'nene Festival කියල )

Ad Space - in-article (300x250)

අපිට මේක විකාරයක් වුණාට, එයාලට අනුව මරණය කියන්නේ සමුගැනීමක් නෙවෙයි. මැරුණු අය තාමත් පවුලේ සාමාජිකයෝ කියලයි එයාලා විශ්වාස කරන්නේ. ඒ නිසා එයාලා මැරුණු අයට සලකන්නේ "ලෙඩ වෙලා නිදාගෙන ඉන්න කෙනෙක්ට" (Makula) සලකන විදිහටමයි.

ආදරේ වැඩි කමට කරන දෙයක් වුණාට, මේක දකින පිටරට අයට නම් මේක තාමත් බය හිතෙන හීනයක්!

මේ වගේ අද්භූත සම්ප්‍රදායන් ගැන යාලුවන්ටත් දැන ගන්න share කරන්න . ඒ ගොල්ලොත් පුදුම වෙනව නොඅනුමානයි.

අවංකවම කියන්න, ඔයාට පුළුවන්ද මැරුණු නෑදෑයෙක්ව මේ විදිහට අල්ලන්න? 👇

තවත් දැනගැනීමට follow නොකී කතා - Untold Stories

#mystery #ManeneFestival #Indonesia #Toraja #BizarreTraditions #UntoldStories #Culture #Mystery

"අපිව දාල ගියත් අපි එක පවුලක්!" - වළ දාපු නෑදෑයින්ව අවුරුදු 3කට සැරයක් ගොඩ ගන්න ඉන්දුනීසියාවේ අමුතුම චාරිත්‍රය! 🇮🇩💀🧥 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න
සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻
📰 වෙනත්
Video
1 min

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻

සෙනඟ ගොඩක් අස්සේ හැංගිලා තියෙන ලෝකේ ලස්සනම දර්ශනයක්... ✨🗻 මේ තියෙන්නේ ජපානයේ අරකුරායාමා සෙන්ගන් උද්‍යානයේ තියෙන ලෝක ප්‍රසිද්ධ 'චුරෙයිටෝ පැගෝඩාව'. අප්‍රේල් මාසයේ චෙරි මල් (Sakura) වලින් මුළු පරිසරයම හ...

කියවන්න