අපි ලෝකෙටම කතා කිව්වට, අපිට හයියක් වුණේ ඔයාලගේ වචන... ❤️
'නොකී කතා - Untold Stories' කියන්නේ නිකම්ම Page එකක් නෙවෙයි, කුතුහලය පස්සේ හඹා යන අපි හැමෝගෙම පුංචි පවුලක්. මේ ගමන පටන් ගත්ත දවසේ ඉඳන් අද වෙනකම්, අපි වැටෙන හැම වෙලාවකම අපිව ඉස්සරහට අරන් ගියේ ඔයාලගේ Comment එකක්, Like එකක් එහෙමත් නැත්නම් ඔයාලා එවපු පුංචි පණිවිඩයක්.
අද අපි පොඩි උදව්වක් ඉල්ලනවා... 🥺
අපි ගැන, අපි බෙදාගන්න කතා ගැන ඔයාලගේ හිතේ තියෙන ඇත්තම අදහස... ඒක වචනයක් වුණත් කමක් නෑ, අපේ Page එකේ Review එකක් විදියට සටහන් කරලා යන්න පුළුවන් නම් ඒක අපිට කවදාවත් මිල කරන්න බැරි වටිනාකමක්. (Review එක දාන තැන අපි පහළ පින්තූරේ රවුම් කරලා තියෙනවා 👇)
ඒ වගේම, අපේ කතා ඇස් දෙකෙන් දකින්න, කතාවේ ගැඹුරටම යන්න අපේ YouTube Channel එකටත් ඔයාලා නැතුවම බෑ. තාම Subscribe කළේ නැත්නම් පහළ Link එකෙන් ගිහින් අපිත් එක්ක එකතු වෙන්න.
🔴 අපිත් එක්ක එකතු වෙන්න: https://www.youtube.com/@NokeeKathaOfficial
දිගටම අපිත් එක්ක ඉන්න... ඔයාලා තමයි අපේ හයිය! ❤️✨







