⏰ ලෝකයේ "වෙලාවක් නැති" එකම දූපත! 🌍
හිතාගන්න පුලුවන්ද රෑ 12ටත් ඉර පායලා තියෙනකොට, පාන්දර 2ටත් මිනිස්සු තණකොළ කපනකොට ජීවිතේ කොහොමද කියලා? 😱
නොර්වේ (Norway) වල තියෙන Sommarøy දූපතේ මිනිස්සුන්ට වෙලාව කියන දේ අදාලම නෑ. දවස් 69ක් එක දිගට ඉර බහින්නේ නැති මේ අපූරු දූපත ගැන ඔබ මීට කලින් අහලා තියෙනවද? 👇
Video එක ඉවර වෙනකම් බලන්න. යාලුවන්ටත් බලන්න Share කරන්න! ❤️
#ViralVideo #TrendingNow #AmazingFacts #NatureLovers #ExploreTheWorld #BucketList #NorthernLights #Fyp #FacebookReels





