Ad Space - leaderboard (728x90)

ආදරණීය හරිත මල්ලි... (අලකිරිබෝල)

📰 වෙනත්2026 නවම් 42 min read
ආදරණීය හරිත මල්ලි... (අලකිරිබෝල)

ආදරණීය හරිත මල්ලි... (අලකිරිබෝල)

"මම කන්ටෙන්ට් නවතිනවා..." කියලා උඹ කියපු වචන ටික ඇහෙද්දි, ඇත්තටම පපුවේ එක පැත්තක් හිරි වැටිලා ගියා වගේ දැනුණා මල්ලි. මොකද, උඹේ ඔය හිනාව පිටිපස්සේ හංගගෙන ඉන්න කඳුළු කතාව, නිර්මාණකරුවෙක් විදියට මට මගේ පපුවටම දැනෙනවා.

මල්ලි,

මේ ෆෝන් එක අතට අරන් අපි මේ කරන දේ හරිම අමාරුයි බං. එක පැත්තකින්, තමන්ගේ නමවත්, මූණවත් දාගන්න කොන්දක් නැති, ෆේක් ප්‍රොෆයිල් අස්සේ හැංගිලා වස විස වමාරන "මානසික රෝගීන්". අනිත් පැත්තෙන්, අපි නිදි මරාගෙන හදන දේ කිසිම හිරිකිතයක් නැතුව 'Copy Paste' කරලා දාගන්න බුද්ධිමය දේපළ ගැන මෙලෝ දැනුමක් නැති හොරු.

මේ ජරා ජීර්ණ වෙච්ච සිස්ටම් එක ඇතුලේ, උඹ වගේ සුදු හදවතක් තියෙන කොල්ලෙක් කලකිරෙන එක අහන්න දෙයක්ද බං?

හැබැයි මල්ලි... උඹට යන්න දෙන්න බැරි ලොකුම හේතුවක් තියෙනවා. ඒ තමයි උඹේ ඔය "අවංකකම".

කැමරාව ඉස්සරහා "පොරක්" වෙලා රඟපාන චරිත අස්සේ, උඹ මාරම පොළවෙ පය ගහලා ඉන්න චරිතයක් වුණා.

මේ කාලේ මිනිස්සු ඉන්නේ මාර පීඩනයක මල්ලි. දේශපාලනය, ආර්ථිකය, පවුල් ප්‍රශ්න එක්ක ඔලුව ගිනි අරන් ඉන්න මිනිස්සුන්ට, හිතේ බරක් නැතුව හිනාවෙන්න තියෙන තැන් හරිම අඩුයි. අන්න ඒ මිනිස්සු තමන්ගේ දහසක් ප්‍රශ්න අමතක කරලා, පුංචි හරි මානසික සුවයක් ලැබුවේ උඹේ ඔය අවංක, සරල වීඩියෝ කෑල්ලක් බලලා.

Ad Space - in-article (300x250)

උඹේ කෑම එකේ රසට වඩා මිනිස්සුන්ට දැනුණේ උඹේ මනුස්සකමේ රස.

ඉතින් මල්ලි,

බුරන බල්ලන්ට බයේ කවදාවත් සිංහයෝ කැලේ අතෑරලා ගියේ නෑ. උඹව වට්ටන්න බලන් ඉන්න කුහකයන්ට රතිඤ්ඤා පත්තු කරන්න ඉඩ දීලා උඹ යන්න එපා. උඹ ගියොත් ඒක ලොකුම පාඩුව වෙන්නේ, උඹ දිහා බලලා හිත නිවාගත්ත අර අහිංසක මිනිස්සුන්ට.

ඒ මිනිස්සුන්ගේ ආදරේ, අර වෛරයට වඩා මහ මෙරක් තරම් ලොකුයි. ඒ නිසා... ඒ ආදරේ වෙනුවෙන්, හයිය අරන් ආයේ වරෙන්.

අපි මඟ බලන් ඉන්නවා මල්ලි! ❤️

නොකී කතා Untold Stories

#HarithaMalli #Alakiribulla #StayStrong #HeartToHeart #UntoldStories #SupportRealCreators #SriLanka

ආදරණීය හරිත මල්ලි... (අලකිරිබෝල) - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 එකම පවුලක් දෙවරක් ලොතරැයිය දිනුවා... ඔට්ටුව ට්‍රිලියන 24කට 1යි. ඒත් ඔවුන් කළ දේ ඊටත් වඩා පුදුමයි! 🚨
📰 වෙනත්
5 min

🚨 එකම පවුලක් දෙවරක් ලොතරැයිය දිනුවා... ඔට්ටුව ට්‍රිලියන 24කට 1යි. ඒත් ඔවුන් කළ දේ ඊටත් වඩා පුදුමයි! 🚨

🚨 එකම පවුලක් දෙවරක් ලොතරැයිය දිනුවා... ඔට්ටුව ට්‍රිලියන 24කට 1යි. ඒත් ඔවුන් කළ දේ ඊටත් වඩා පුදුමයි! 🚨 අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි ලොතරැයියක් අරගෙන, "මේක ඇදුනොත් නම් මගේ මුළු ජීවිතේම ගොඩ" කියලා හීන...

කියවන්න
🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න