Ad Space - leaderboard (728x90)

"කතා කරන්න බැරි නම් ගෙදර යන්න..." කියලා එලවපු ඒ තරුණයා අන්තිමට ලෝකෙම හිනැස්සුවා.

❤️ ආශ්වාදජනක කතා2026 නවම් 112 min read
"කතා කරන්න බැරි නම් ගෙදර යන්න..." කියලා එලවපු ඒ තරුණයා අන්තිමට ලෝකෙම හිනැස්සුවා.

"කතා කරන්න බැරි නම් ගෙදර යන්න..." කියලා එලවපු ඒ තරුණයා අන්තිමට ලෝකෙම හිනැස්සුවා.

මීට අවුරුදු ගාණකට කලින් එංගලන්තේ තරුණයෙක් හිටියා. එයා පුදුම දක්ෂයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගත්ත මොළකාරයෙක්.

හැබැයි දෙවියෝ එයාට මොළේ දුන්නට, කට හඬේ ලොකු අඩුවක් ඉතුරු කළා. එයාට පොඩි කාලේ ඉඳන්ම දරුණු විදියට ගොත ගැසීමේ ආබාධයක් තිබුණා. වචනයක් කතා කරන්න ගියාම එයාගේ මුළු මූණම ඇද වෙලා, කට හිරවෙනවා.

ඉතින් එයා රඟපාන්න ආසාවෙන් ඉන්ටව්වලට ගියාම අධ්‍යක්ෂකවරු හිනාවෙලා එයාව ප්‍රතික්ෂේප කළා.

"තමුසෙට දෙබසක්වත් හරියට කියාගන්න බැහැනේ මනුස්සයෝ... කතා කරන්න බැරි නළුවෙක්ගෙන් අපිට ඇති වැඩේ මොකක්ද?" හැම දොරක්ම වැහුණම එයා කල්පනා කළා. "මම කතා කරන්න ගියාමනේ මේ ප්‍රශ්නේ... එහෙනම් මම කතා නොකර ඉන්නම්."

එයා කණ්නාඩිය ඉස්සරහට ගිහින් තමන්ගේ මූණේ හැඟීම්වලින් කතා කරන්න පුරුදු වුණා. වචන වෙනුවට ඇස්, කට, ඇහි බැම පාවිච්චි කළා. එයා අලුත්ම චරිතයක් මැව්වා.

කොණ්ඩේ පැත්තකට පීරාගෙන, ටයි කෝට් දාගත්ත වැදගත් මහත්තයෙක්... හැබැයි හැසිරෙන්නේ හරියට පොඩි ළමයෙක් වගේ. එයාගේ යාළුවා වුණේ පුංචි ටෙඩි බෙයාර් කෙනෙක්. යන එන වාහනේ පුංචි මිණි කූපර් එකක්.

මේ චරිතෙට නම තිබ්බේ "Mr. Bean".

මේ Mr. Bean කතා කරන්නේ නෑ. කලාතුරකින් එයාගේ නම කියද්දිත් අර පරණ පුරුද්දට ගොත ගහලා "බීන්..." කියලා අමුතු සද්දයක් විතරයි පිට කළේ.

Ad Space - in-article (300x250)

මුළු ලෝකයක්ම හිතුවේ මේක පිස්සුවක් කියලා. හැබැයි සිද්ධ වුණේ හිතාගන්න බැරි දෙයක්.

මේ මනුස්සයා වචන පාවිච්චි නොකරපු නිසා, භාෂාව කියන බාධාව කැඩිලා ගියා. චීනේ හිටියත්, ඇමරිකාවේ හිටියත්, ලංකාවේ හිටියත් ඕනම කෙනෙක්ට මේ මනුස්සයා කරන දේ තේරුණා. පොඩි එකාගේ ඉඳන් ආච්චි අම්මා වෙනකම් හැමෝම බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා.

එදා "කතා කරන්න බැරි නළුවා" කියලා එලවපු රෝවන් ඇට්කින්සන් අන්තිමට නතර වුණේ මුළු ලෝකෙම ආදරය දිනාගත්ත කෝටිපතියෙක් වෙලා. අදටත් රූපවාහිනියෙන් Mr. Bean යද්දී අපි අපේ ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හිනාවෙන්නේ ඒකයි.

තමන්ගේ ලොකුම දුර්වලකම, තමන්ගේ ලොකුම ශක්තිය කරගත්ත Mr. Bean ගේ කතාවෙන් ඔයාගේ ජීවිතේට ගන්න පුළුවන් හොඳම පාඩම මොකක්ද?

පහලින් Comment එකක් දාගෙන යමු. 👇

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

"කතා කරන්න බැරි නම් ගෙදර යන්න..." කියලා එලවපු ඒ තරුණයා අන්තිමට ලෝකෙම හිනැස්සුවා. - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න