Ad Space - leaderboard (728x90)

මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️

❤️ ආශ්වාදජනක කතා2026 මැදින් 252 min read
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️

මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️

2008 අවුරුද්දේ ජපානයේ හිටපු 'යාසන්' (Yassan) කියන තරුණයා එකපාරටම තමන්ගේ හොඳ රස්සාවෙන් අස් වුණා. එයා තමන්ගේ ගෙදර අයවත්, පණ වගේ ආදරය කරන පෙම්වතියවත් දාලා යන්න තීරණය කළා. හැමෝම පුදුම වෙලා බලන් ඉද්දි, යන්න කලින් එයා කිව්වේ එකම එක දෙයයි...

"මට ප්ලෑන් එකක් තියෙනවා..."

මීට කලින් ටෝකියෝ නගරයෙන් පිටටවත් ගිහින් නොතිබුණු ඔහු, ඊළඟ මාස 6 පුරාවටම මුළු ජපානය වටේම රවුම් ගැහුවා. නිදාගත්තේ තමන්ගේ වාහනේමයි. අධික වැස්ස, හිම පතනය විතරක් නෙවෙයි, දරුණු භූමිකම්පා මැද්දෙත් එයා තමන්ගේ ගමන නැවැත්තුවේ නැහැ. හැබැයි මේක නිකම්ම නිකං රස්තියාදුවක් නෙවෙයි; තමන් මේ යන්නේ කොහෙද, කරන්නේ මොකක්ද කියලා එයාට නිශ්චිත ඉලක්කයක් තිබුණා.

හරියටම දවස් 180කට පස්සේ, එයා තමන් ගමන් කරපු ඒ දුෂ්කර මාර්ගය (GPS Route) Google Earth එකට අප්ලෝඩ් කළා. ඒ මැප් එකේ සටහන් වෙලා තිබුණේ කාටවත්ම අදහාගන්න බැරි අපූරු සිතුවමක්! මුළු ජපානයම ආවරණය වෙන විදිහට සිතියම උඩ ඉංග්‍රීසි අකුරෙන් "MARRY ME" කියලා ලියවිලා තිබුණා. ඒ වගේම අගට ලස්සන හදවතකුත් ඇඳලා තිබුණා.

Ad Space - in-article (300x250)

මාස 6ක් තිස්සේ තමන්ගේ පෙම්වතා කොහේ ගියාද, මොනවා කරනවාද කියලවත් දන්නේ නැතුව මඟ බලාගෙන හිටපු ඇය, මේ අපූරු සප්‍රයිස් එක දැක්ක ගමන්ම එකපාරින්ම ඒ යෝජනාවට "ඔව්" කිව්වා. ඇයට ඒක අදහාගන්නවත් බැරි වුණා.

පස්සේ කාලෙක මේක "ලෝකයේ දැවැන්තම විවාහ යෝජනාව (Largest GPS Drawing)" විදිහට ගිනස් ලෝක වාර්තා පොතටත් එකතු වුණා. හැබැයි ඒ හැමදේකටම වඩා එයාගේ ඒ කැපකිරීමට ලැබුණු වටිනාම ත්‍යාගය වුණේ, තමන්ගේ ආදරවන්තියගේ ඒ "ඔව්" කියන වචනයයි! 💍✨

මේ වගේ දේවල් අනිත් අයටත් දැනගන්න Share කරන්න අමතක කරන්න එපා.

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 2
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 3
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 4
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 5
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 6
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 7
මුළු රටක් උඩ සිතුවම් කළ, ලෝකයේ ලොකුම ආදර කතාව... 🗺️❤️ - 8
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...
❤️ ආශ්වාදජනක කතා
4 min

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! ...

✈️ පැරෂූට් එකක් නැතුව අඩි 33,333ක් උසින් වැටී ජීවිතය බේරාගත් ගුවන් සේවිකාව — වෙස්නා වුලොවිච්ගේ ඇදහිය නොහැකි සත්‍ය කතාව! 🤯 "ඇය ඒ ගුවන් යානයේ සිටීමට නියමිතව තිබුණේවත් නෑ... නමුත් ඒ පුංචි අත්වැරැද්ද ඇගේ...

කියවන්න
රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶
❤️ ආශ්වාදජනක කතා
3 min

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶

රෝහල්වලින් මරණයට අත්හැර දැමූ දරුවන් 7,000කට පණ දුන් ලෝකයේ අමුතුම සර්කස් එක! 🎪👶 1903 වසර. වෛද්‍ය විද්‍යාව අද තරම් දියුණු නැති අඳුරු යුගයක්. නොමේරූ දරුවෙකු (Premature baby) ඉපදුණොත් ඒ කාලේ රෝහල්වලින් ...

කියවන්න
අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...
❤️ ආශ්වාදජනක කතා
Video
1 min

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් ද...

අද අප භුක්ති විඳින මේ නිදහසේ නියම හිමිකරුවන් ඔවුන්ය. තම පවුල, දරුවන් සහ තරුණ විය පසෙකලා මුළුමහත් දැයේම දරුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඒ උතුම් මනුෂ්‍යත්වයට මුළු ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි! 🇱�...

කියවන්න
💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯
❤️ ආශ්වාදජනක කතා
3 min

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯

💔 කසාද බැඳලා හිටියත්, හැම අවුරුද්දෙම තමන්ගේ පරණ පෙම්වතිය එක්ක තනියම නිවාඩුවක් ගතකරපු ලෝක ප්‍රකට බිලියනපතියා! 🤯 ආදරය කරලා කසාද බැඳපු ඔයාගේ සැමියා හරි, බිරිඳ හරි දවසක් ඔයාගෙන් මේ වගේ අමුතු ප්‍රශ්නයක් ...

කියවන්න
☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...
❤️ ආශ්වාදජනක කතා
5 min

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව...

☕ පියාගෙන් ගත් රුපියල් 500ක පුංචි ණයකින් මුළු ලෝකයම දිනූ ලාංකිකයාගේ ඔබ නොඇසූ කතාව... උදෑසන අවදි වී උණුසුම් තේ කෝප්පයක රස බලන ගමන්, ඔබ කවදා හෝ ඒ තේ කෝප්පය පිටුපස ඇති අපූරු කතාව ගැන මොහොතක් සිතා බලා තිබ...

කියවන්න
🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️
❤️ ආශ්වාදජනක කතා
4 min

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️

🙏 තමන්ගේ ආදරණීය අයියාව මරපු ඝාතකයාට උසාවිය මැදදී සමාව දීලා වැළඳගත්ත අපූරු මලණුවෝ! ❤️ (වීඩියෝ දර්ශන සහිතයි - ලින්ක් එක මුල් කොම්මෙන්ට් එකේ ) ලෝකයේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් ගොඩක් අය කියන්නේ 'සමා...

කියවන්න