Ad Space - leaderboard (728x90)

බිරියානි වල චිකන් කකුලක් නිසා වෙඩින් එකම යුද පිටියක් වෙයි! 🍗😱

📰 වෙනත්2026 බක් 131 min read

බිරියානි වල චිකන් කකුලක් නිසා වෙඩින් එකම යුද පිටියක් වෙයි! 🍗😱

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් වල වෙඩින් එකක වෙච්ච අමුතුම සිද්ධියක් මේක. මනාලයාගේ පැත්තේ අමුත්තන්ට බිරියානි බෙදනකොට එයාලා දැකලා තියෙනවා බිරියානි එකේ චිකන් කකුල් (leg pieces) අඩුයි කියලා.

ඒකෙන් පටන් ගත්ත රණ්ඩුව කොච්චර දුර ගියාද කියනවා නම්, අන්තිමට ඒ කට්ටිය හෝල් එකේ තිබුණ පුටු, මේස හැමදේම විනාශ කරලා මුළු වෙඩින් එකම කෑවා! 👊💥

Ad Space - in-article (300x250)

කෑමක් නිසා මේ වගේ දෙයක් වෙයි කියලා කවුද හිතුවේ?

#WeddingBrawl #India #ViralVideo #BiryaniFight #UttarPradesh #Trending

බිරියානි වල චිකන් කකුලක් නිසා වෙඩින් එකම යුද පිටියක් වෙයි! 🍗😱 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 එකම පවුලක් දෙවරක් ලොතරැයිය දිනුවා... ඔට්ටුව ට්‍රිලියන 24කට 1යි. ඒත් ඔවුන් කළ දේ ඊටත් වඩා පුදුමයි! 🚨
📰 වෙනත්
5 min

🚨 එකම පවුලක් දෙවරක් ලොතරැයිය දිනුවා... ඔට්ටුව ට්‍රිලියන 24කට 1යි. ඒත් ඔවුන් කළ දේ ඊටත් වඩා පුදුමයි! 🚨

🚨 එකම පවුලක් දෙවරක් ලොතරැයිය දිනුවා... ඔට්ටුව ට්‍රිලියන 24කට 1යි. ඒත් ඔවුන් කළ දේ ඊටත් වඩා පුදුමයි! 🚨 අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි ලොතරැයියක් අරගෙන, "මේක ඇදුනොත් නම් මගේ මුළු ජීවිතේම ගොඩ" කියලා හීන...

කියවන්න
🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨
📰 වෙනත්
4 min

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨

🚨 තාක්ෂණය අපේ ජීවිත පාලනය කරන තැනට ඇවිත්ද? ජපානයම කම්පනය කළ ඒ AI කතාව! 🚨 තාක්ෂණය කියන්නේ අපේ වැඩ පහසු කරන අපූරු මෙවලමක්. හැබැයි ඒ තාක්ෂණය අපේ පවුල් ජීවිතය ඇතුළට ආවොත් මොකද වෙන්නේ? මේ දවස්වල මුළු ලෝක...

කියවන්න
🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...
📰 වෙනත්
3 min

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නය...

🚨 ජපානයට යනවා නම් බෑග් එකේ බෙහෙත් දෙවරක් බලන්න — සාමාන්‍ය හෙම්බිරිස්සාවට බොන පෙත්තක් නිසාත් airport එකේදී ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්! 😱 ඔබ ජපානයට සංචාරයක් හෝ රැකියාවක් සඳහා යන්න සූදානම් වෙනවා කිය...

කියවන්න
ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?
📰 වෙනත්
Video
2 min

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද?

ඩොලරය දිගටම ඉහළ ගියොත් ශ්‍රී ලංකාවේ අනාගතය කුමක් වෙයිද? ⚠️📈 අර්බුදයක්ද? අවස්ථාවක්ද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වන විට ඩොලරය තිබුණේ රු. 180–200 සීමාවේ. ඒ කාලේ අපි හිතුවේ ඩොලරය කියන්නේ බැංකු බෝඩ...

කියවන්න
කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸
📰 වෙනත්
3 min

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸

කෘතිම බුද්ධියෙන් ඇමරිකාවම ඇන්දූ හැටි: වෛද්‍ය උපාධියට මුදල් හොයන්න ශිෂ්‍යයෙක් ගැසූ අතිශය රහසිගත ගැටය! 🤖🇺🇸 ඇයගේ නම Emily Hart. බැලූ බැල්මට ඇය ඇමරිකානු සිහිනය සැබෑ කරගත් සුරූපී තරුණියක්. ඇයගේ සමාජ මාධ...

කියවන්න
🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨
📰 වෙනත්
6 min

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨

🚨 ධවල මන්දිරයේ ලේ වැකි රාත්‍රියක්: ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වූ තෙවන ප්‍රහාරයේ ඇඟ කිලිපොලා යන කතාව!🚨 🔴 මේ සම්පූර්ණ සිද්ධියේම ඇඟ කිලිපොලා යන වීඩියෝ එක පළමු කමෙන්ට් (first comment) එකේ දාලා තියෙනවා බලන...

කියවන්න