Ad Space - leaderboard (728x90)

ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු

🌍 භූ දේශපාලනය2025 ඉල් 184 min read
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු

ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු

ඔබට මතකද 2001 සැප්තැම්බර් 11? අපි හැමෝම TV එකේ බලාගෙන හිටියා. Twin Towers කඩා වැටෙනවා. මිනිස්සු අහසින් පනිනවා. මුළු ලෝකයම කම්පා වුණා.

හැබැයි අපි TV එකේ දැක්කේ කතාවේ අඩක් විතරයි.

අපේ රටේ අය හිතනවා 9/11 කියන්නේ හුදෙක් terrorist attack එකක් කියලා. Osama Bin Laden, Al-Qaeda, terrorists. හැබැයි කතාව එච්චර සරල නෙවෙයි.

Attack එකට පස්සේ කවුද ලාභ ලැබුවේ?

අපේ රටේ කවුරුහරි bomb blast එකකින් පස්සේ ලාභ ලැබුවාද? නැහැ නේද? . හැබැයි 9/11 වලදී වෙනස්.

සැප්තැම්බර් 6 සිට 10 දක්වා - ඒ කියන්නේ attack එකට දින 5-2 කට පෙර - stock market එකේ අමුතු දෙයක් වුණා.

American Airlines සහ United Airlines කියන සමාගම් දෙකේ shares විශාල ප්‍රමාණයක් හදිසියේ විකුණන්න පටන් ගත්තා. සාමාන්‍ය දවසකට වඩා 600% වැඩියෙන්! හැබැයි අමුතු දෙය - Delta, Southwest වගේ අනිත් airline සමාගම්වල shares විකුණන්නේ නැහැ. හරියටම American සහ United විතරක්!

සැප්තැම්බර් 11 දවසේ terrorists hijack කළ ගුවන් යානා 4. ඒ සියල්ලම හරියටම American Airlines සහ United Airlines සමාගම් දෙකේ යානා! දෙකක් American Airlines එකේ, දෙකක් United Airlines එකේ. කවුද දැනගෙන හිටියේ හරියටම මේ airline දෙක තමයි attack එකට target වෙන්නේ කියලා? කොහොමද දැනගෙන හිටියේ?

Attack එකෙන් පස්සේ මේ shares වල price කඩා වැටුණා. දින කිහිපයකට පෙර shares විකුණපු අය මිලියන ගණන් ($5 million) ඩොලර් හොයලා.

FBI පරීක්ෂණයක් කළා. ලෝකය බලාගෙන හිටියා - කවුද මේ trades කළේ කියලා. හැබැයි FBI කවදාවත් කිව්වේ නැහැ. කවදාවත් කිසිවෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ.

මේ වාසනාව අහම්බයක්ද?

අපේ රටේ කවුරුහරි building එකක් lease කරලා, සතියකින් ඒ building එක කඩා වැටුණොත්, insurance වලින් billion ගණන් හොයපු කෙනෙක් ඉන්නවද? නැහැ නේද?

හැබැයි 9/11 වලදී ලැරී සිල්වර්ස්ටයින් කියන මිනිහා එහෙම කළා.

2001 ජූලි මාසයේ - attack එකට මාස දෙකකට පෙර ලැරී සිල්වර්ස්ටයින් , Twin Towers lease කරලා ගත්තා. $3.2 billion වලට. විශාල මුදලක්!

හැබැයි ඔහු අමුතු දෙයක් කළා. ත්‍රස්ත ප්‍රහාර රක්ෂණයක් ගත්තා. 2001 වලදී New York වල කවදාවත් ත්‍රස්ත ප්‍රහාරක් තිබුණේ නැහැ. එහෙනම් ඇයි ලැරී සිල්වර්ස්ටයින් ත්‍රස්ත ප්‍රහාර රක්ෂණයක් එකක් ගත්තේ? කොහොමද හිතුණේ ඕන වෙයි කියලා?

තව පුදුමයක් තියෙනවා. සිල්වර්ස්ටයින් හැමදාම උදේ 8:00ට North Tower එකේ ඔහුගේ office එකට යනවා - 88වන මහලේ. නමුත් සැප්තැම්බර් 11 උදෑසන - හරියටම attack එකේ දවසේ - ඔහු office එකට ගියේ නැහැ!. පස්සේ ඔහු හේතුව විදිහට කිව්වේ බිරිඳ මතක් කරලා දුන්නා සමේ රෝග වෛද්‍යවරයා සමග හමුවීමක් තියෙනවා කියලා.

ලැරී සිල්වර්ස්ටයින්ගේ දරුවන් දෙදෙනාත් towers එකේ වැඩ කළා. හැබැයි ඒ දවසේ ඔවුන්ත් towers එකේ හිටියේ නැහැ - වෙනත් හේතු නිසා.

ලැරී සිල්වර්ස්ටයින්ගේ පවුල සම්පූර්ණයෙන්ම බේරුණා. Office එකේ හිටිය අනිත් අය බේරුණේ නැහැ.

Attack එකෙන් පස්සේ Silverstein insurance claim කළා. ඔහු කිව්වා ගුවන් යානා දෙකක් නිසා මේක "වෙන වෙනම attacks දෙකක් ", එහෙනම් insurance payment එකත් දෙගුණ විය යුතුයි!

අවසානයේ ඔහුට $4.6 billion ලැබුණා!

හිතන්න - මාස දෙකකට පෙර $3.2 billion වලට lease කරලා. Attack එකෙන් $4.6 billion ලැබුණා. ලාභය $1.4 billion! අපේ මුදලින් රුපියල් billion 400ක් විතර!

Ad Space - in-article (300x250)

මෙන්න භයානකම කොටස.

2001 ජනවාරි මාසයේ - attack එකට මාස 8කට පෙර - CIA report එකක් කිව්වා Al-Qaeda බලාපොරොත්තු වෙනවා USA වලට විශාල ප්‍රහාරයක් එල්ල කරන්න කියලා.

2001 මැයි මාසයේ - attack එකට මාස 4කට පෙර - තවත් CIA report එකක් කිව්වා terrorists flight training ගන්නවා USA හි කියලා. හැබැයි ඔවුන්ට landing ඉගෙන ගන්න ඕන නැහැ. Flying විතරක්!

Landing ඉගෙන ගන්න ඕන නැහැ? ඒ කියන්නේ මොකක්ද? ගුවන් යානය බිමට බාන්න ඕන නැහැ? එහෙනම් මොකටද පියාසර කරන්නේ?

Flight school instructor කෙනෙක් FBI එකට report කළා - අමුතු සිසුවෙක් ගැන. ඔහු Boeing 747 පියාසර කරන්න ඉගෙන ගන්නවා. හැබැයි landing ගැන කිසිම උනන්දුවක් නැහැ. Instructor කෙනා කිව්වා "මේ මිනිහා භයානකයි, security threat එකක්" කියලා. හැබැයි කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ!

2001 අගෝස්තු 6 - ප්‍රහාරයට මාසයකට පෙර - සීඅයිඒ ජනාධිපති ජෝර්ජ් බුෂ්ට විශේෂ වාර්තාවක් දුන්නා. මාතෘකාව - "Bin Laden Determined To Strike in US" (බින් ලාඩන් අධිෂ්ඨානයෙන් ඇමරිකාවට ප්‍රහාර එල්ල කරයි).

මේ report එක පැහැදිලිව කිව්වා - Al-Qaeda බලාපොරොත්තු වෙනවා ගුවන් යානා hijack කරලා buildings වලට ගැට්ටීමට කියලා!

Bush මේ report එක කියෙව්වා. ඔහු කිව්වා කියලා වාර්තා තියෙනවා - "Alright, you've covered your ass now" (හරි, දැන් ඔයාලගේ වගකීම ඉවරයි).

කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. Fighter jets standby කළේ නැහැ. Airports වල security වැඩි කළේ නැහැ. කිසිම දෙයක් කළේ නැහැ.

එක් මාසයකින් 9/11 attack එක වුණා. මිනිස්සු 3000ක් මිය ගියා.

අවසානයේ - සත්‍යය මොකක්ද?

USA රජය කියනවා මේවා අහම්බයක් කියලා. Coincidences කියලා.

9/11 attack එක හුදු terrorism ද? නැත්නම් වෙනත් දෙයක්ද? ඇයි මේ තරම් අභිරහස් තියෙන්නේ?

කවුද දැනගෙන හිටියේ? කවුද ලාභ ලැබුවේ? කවුද වගකිව යුතු? මේ ප්‍රශ්න වලට තාමත් පිළිතුරු නැහැ.

මේ සියල්ල එකතු වෙද්දී, ඔබේ මනසට එන්නේ මොකක්ද?

මිනිස්සු 3000ක් මිය ගියා. ඔවුන්ගේ පවුල් තාමත් සත්‍යය දැනගන්න අවශ්‍යයි. අපි TV එකේ දැක්කේ කතාවේ අඩක් විතරයි.

අනික් අඩ තාමත් අන්ධකාරයේ.

ඔබ සිතන්නේ මොකක්ද? මේ අහම්බයක්ද? නැත්නම් වෙනත් දෙයක්ද? අදහස් කොටසේ ඔබේ අදහස් කියන්න!**

දිගටම පිටුව එක්කත් ඉන්න - නොකී කතා - Untold Stories** 📖

තවත් නොකී කතා දැනගන්න - නොකී කතා - Untold Stories පිටුව follow කරන්න! 📖

#9/11 #සැප්තැම්බර්11 #TwinTowers #ලෝකඅභිරහස් #September11 #Conspiracy #UnsolvedMysteries #SinhalaContent #නොකීකතා #UntoldStories

ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු - 2
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු - 3
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු - 4
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු - 5
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු - 6
ඇමරිකාවේ 9/11 ප්‍රහාරය - ඔබ කවදාවත් අසා නැති අභිරහස්මය කරුණු - 7
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🌍 භූ දේශපාලනය
Video
2 min

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...

කියවන්න
🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸
🌍 භූ දේශපාලනය
Video
1 min

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸 ✈️ ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගම...

කියවන්න
🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐
🌍 භූ දේශපාලනය
2 min

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐 එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ දින 14ක සටන් විරාමය, ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ...

කියවන්න
🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨
🌍 භූ දේශපාලනය
2 min

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨 ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිගින් ඇහෙන අලුත්ම සහ තරමක් වෙනස්ම විදියේ ප්‍රවෘත්තියක් තමයි මේක. ඉරා...

කියවන්න
🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫
🌍 භූ දේශපාලනය
6 min

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫 ඔබ සිතන්නේ මේ ලෝකය පාලනය කරන්නේ කවුරුන් කියාද? ලෝකයේ බලවත්ම රටවල ජනාධිපතිවරුන්ද? අගමැතිවරුන්ද? එසේත් නැතිනම් ලෝකයේ සිටින ප්‍රකෝටිපතියන් වන ඉලො...

කියවන්න
⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...
🌍 භූ දේශපාලනය
2 min

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉරාන අත්තඩන්ගුවට ??✈️💥 🚨 මැදපෙරදිග යුද උණුසුම උපරිමයට! ජාත්‍යන්තර දේශපාලනයම කැළ...

කියවන්න