Ad Space - leaderboard (728x90)

ලෝකයේ බලවතුන් අතරේ ලාංකික අභිමානය! 🇱🇰🔥

🌍 භූ දේශපාලනය2026 නවම් 31 min read
ලෝකයේ බලවතුන් අතරේ ලාංකික අභිමානය! 🇱🇰🔥

ලෝකයේ බලවතුන් අතරේ ලාංකික අභිමානය! 🇱🇰🔥

මේ ඡායාරූපය බලන්න... ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් 2025 සැප්තැම්බර් 4 වන දින ධවල මන්දිරයේ පවත්වන ලද ඉතාමත් සුවිශේෂී පෞද්ගලික රාත්‍රී භෝජන සංග්‍රහයක්.මෙහි ලෝකයේ ප්‍රබලතම ව්‍යාපාරිකයන් සහ තාක්ෂණික දැවැන්තයන් රැසක් ඉන්නවා. .

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්... මුළු ලෝකයේම ඉරණම තීන්දු කරන මේ බලවතුන් අතරේ එක් සුවිශේෂී පුද්ගලයෙක් ඉන්නවා. වම් පස කෙළවරේම ඉන්න ඒ "කළු කොල්ලා" දිහා බලන්න. ඒ අපේ රටේ ගාල්ලේ උපන් චමත් පලිහපිටිය (Chamath Palihapitiya).

කුඩා කාලයේදීම ලංකාවෙන් කැනඩාවට ගොස්, මහත් දුෂ්කරතා මැද හැදී වැඩුණු මේ ලාංකිකයා, අද ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා පෞද්ගලිකව ඇරයුම් කරන මට්ටමේ ප්‍රබල චරිතයක් වී හමාරයි.

ලෝකයේ අනාගතය තීරණය කරන මෙවැනි ප්‍රබල මේසයකට ලාංකිකයෙක් හිඳගෙන ඉන්නවා දැකීම මොනතරම් අභිමානයක්ද?

Ad Space - in-article (300x250)

ඔබ කොහේ ඉපදුනත්, ඔබේ දක්ෂතාවය සහ කැපවීම තිබේ නම් ලෝකයම ඔබේ දෙපා මුලට ගෙන්වා ගත හැකි බව චමත් නැවතත් ඔප්පු කරලා තියෙනවා.

ගාල්ලෙන් ගිය මේ අපේ මිනිසාට ශ්‍රී ලාංකික අපේ සුබපැතුම්! 🇱🇰

අනිත් අයටත් දැන ගන්න Share කරන්න අමතක කරන්න එපා.

#ChamathPalihapitiya #LankanPride #WhiteHouseDinner #SuccessStory #Galle #LankanInUSA #Inspiration

ලෝකයේ බලවතුන් අතරේ ලාංකික අභිමානය! 🇱🇰🔥 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔
🌍 භූ දේශපාලනය
Video
2 min

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔

🚨 මෙල්බර්න්වල මහලු පියවරුන් පිරිසක් වාහනයකින් යටකළ අමානුෂික ජාතිවාදී ප්‍රහාරය! 💔 පසුගිය 2026 අප්‍රේල් 08 වෙනිදා මෙල්බර්න් හි Point Cook, Sanctuary Lakes ප්‍රදේශයෙන් මේ කම්පන සහගත සිදුවීම වාර්තා වුණා...

කියවන්න
🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸
🌍 භූ දේශපාලනය
Video
1 min

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸

🚨 මිනාබ් ප්‍රහාරයෙන් මියගිය දරුවන්ගේ මතකයන් සමඟින් ඉරාන නියෝජිතයින් ඇමෙරිකාව සමඟ සාකච්ඡාවට 🇮🇷🇺🇸 ✈️ ඇමරිකානු එක්සත් ජනපදය සමඟ පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවක් සඳහා පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගම...

කියවන්න
🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐
🌍 භූ දේශපාලනය
2 min

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐

🌐 හෝමුස් අර්බුදය ගෝලීය අවධානයට: ඇමරිකා - ඉරාන සටන් විරාමය අවදානමක? 🌐 එක්සත් ජනපදය සහ ඉරානය අතර ප්‍රකාශයට පත් වූ දින 14ක සටන් විරාමය, ආරම්භ වී පැය 48ක් ගතවීමටත් පෙර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වාර්තා ...

කියවන්න
🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨
🌍 භූ දේශපාලනය
2 min

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨

🚨 ට්‍රම්ප්ගේ තර්ජන හමුවේ ඉරාන ජනතාවගෙන් අපූරු වැඩක්: බලාගාර සහ පාලම් වටකරගෙන දැවැන්ත 'මිනිස් පවුරක්'! 🚨 ලෝක දේශපාලන කරළියේ මැදපෙරදිගින් ඇහෙන අලුත්ම සහ තරමක් වෙනස්ම විදියේ ප්‍රවෘත්තියක් තමයි මේක. ඉරා...

කියවන්න
🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫
🌍 භූ දේශපාලනය
6 min

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫

🌍 ලෝකය පාලනය කරන අදෘශ්‍යමාන හස්තය: ඔබ මේ රහස දන්නවාද? 🤫 ඔබ සිතන්නේ මේ ලෝකය පාලනය කරන්නේ කවුරුන් කියාද? ලෝකයේ බලවත්ම රටවල ජනාධිපතිවරුන්ද? අගමැතිවරුන්ද? එසේත් නැතිනම් ලෝකයේ සිටින ප්‍රකෝටිපතියන් වන ඉලො...

කියවන්න
⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...
🌍 භූ දේශපාලනය
2 min

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉර...

⚠️ මැදපෙරදිග අතිශය තීරණාත්මක තත්ත්වයක්: ඉරානයට ඉහළින් ඇමරිකානු නවීනතම F-15 ප්‍රහාරක යානයක් බිම හෙළයි,ඇමරිකන් නියමුවකු ඉරාන අත්තඩන්ගුවට ??✈️💥 🚨 මැදපෙරදිග යුද උණුසුම උපරිමයට! ජාත්‍යන්තර දේශපාලනයම කැළ...

කියවන්න