මදුරුවෙක් නිසා මාට්ටු වුණු ලෝකේ අවාසනාවන්තම හොරා! 🦟👮♂️
ෆින්ලන්තයේ සිදුවුණු මේ අපූරු සිද්ධිය ගැන ඔයාලා අහලා තියෙනවද? කාර් එකක් හොරකම් කරපු හොරෙක්ව අල්ලගන්න කිසිම සාක්ෂියක් තිබුණේ නෑ. හැබැයි පොලිසියට කාර් එක ඇතුලේ හිටපු පුංචි මදුරුවෙක්ව හම්බෙනවා. 🧬🩸
මදුරුවා බීපු ලේ වලින් DNA චෙක් කරලා හොරාව අල්ලගත්ත ලෝකේ පළවෙනි අවස්ථාව විදිහට මේක ඉතිහාසයට එකතු වෙලා තියෙනවා. 😱
මේ වගේ තවත් අපූරු කතා දැනගන්න අපිව Follow කරන්න! 👇
#UntoldStories #TrueCrime #FunFacts #Mosquito #Finland #Police #CSI #DNA #Sinhala #SriLanka #Knowledge #LKA






