Ad Space - leaderboard (728x90)

ලක්ෂ ගණන් වියදම් කරලත් ගන්න බැරි 'ඔසී වීසා' එක, ආණ්ඩුවේ සයිට් එකක් 'හැක්' කරලා නිකන්ම ගත්ත හැටි!

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 92 min read
ලක්ෂ ගණන් වියදම් කරලත් ගන්න බැරි 'ඔසී වීසා' එක, ආණ්ඩුවේ සයිට් එකක් 'හැක්' කරලා නිකන්ම ගත්ත හැටි!

ලක්ෂ ගණන් වියදම් කරලත් ගන්න බැරි 'ඔසී වීසා' එක, ආණ්ඩුවේ සයිට් එකක් 'හැක්' කරලා නිකන්ම ගත්ත හැටි!

ඕස්ට්‍රේලියාවට පනින එක ලංකාවේ ගොඩක් තරුණ කොල්ලන්ගේ ලොකුම හීනයක්. ගෙවල් දොරවල් උකස් තියලා, ලක්ෂ ගණන් වියදම් කරලා, ඒත් සමහර වෙලාවට වීසා රිජෙක්ට් වෙලා අසරණ වෙන මිනිස්සු ඕන තරම්.

හැබැයි මේ කියන්න යන්නේ, ඒ අමාරු ගමන යන්න සත පහක්වත් වියදම් නොකර, ආණ්ඩුවේ වෙබ් අඩවියක් 'හැක්' කරලා VIP විදියට වීසා එක ගත්ත මනුස්සයෙක් ගැන.

එයාගේ නම ජේකබ් රිග්ස්. බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. මිනිහා ඕස්ට්‍රේලියාවේ 'National Innovation Visa' එකට ඉල්ලුම් කරලා බලාගෙන හිටියා.

හැබැයි මේක සාමාන්‍ය වීසා එකක් නෙවෙයි. මේක ගන්න නම් තමන්ට ලෝක මට්ටමේ "අසාමාන්‍ය දක්ෂතාවයක්" (Exceptional Talent) තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනේ.

ඉතින් ජේකබ් තීරණය කළා තමන්ගේ හැකියාව පෙන්නන්න හොඳම විදිය, ඕස්ට්‍රේලියානු ආණ්ඩුවටම "වැඩක්" කරලා පෙන්නන එක කියලා.

මිනිහා කළේ ඕස්ට්‍රේලියානු රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය (DFAT) පරික්ෂා කරලා, ඒකේ තිබුණු ලොකු ආරක්ෂක හිඩැසක් හොයාගත්ත එක.

ඊට පස්සේ එයා බොහොම වගකීම් සහගතව ඒ ගැන රජයට දැනුම් දුන්නා. "මෙන්න මගේ හැකියාව, මම මේක කළේ මගේ දක්ෂතාවය ඔප්පු කරන්න" කියලා එයා පෙන්නුවා.

සාමාන්‍යයෙන් නම් වෙන්න ඕනේ මිනිහව කුදලගෙන යන එකනේ?

Ad Space - in-article (300x250)

ඒත් ඕස්ට්‍රේලියානු රජය කළේ මුළු ලෝකෙම පුදුම හිතෙන වැඩක්.

"අපේ සිස්ටම් එකේ අඩුවක් හොයාගත්තා කියන්නේ මූ මාර මොළකාරයෙක්නේ" කියලා හිතපු ආණ්ඩුව, ජේකබ්ගේ ඒ දක්ෂතාවය අගය කළා.

එයා බලාපොරොත්තු වුණු විදියටම, ලෝකයේ දක්ෂතම අයට විතරක් දෙන ඉතාම දුර්ලභ 'National Innovation Visa' එක දීලා එයාව රට ඇතුළට පිළිගත්තා.

තමන්ගේ රටේ අඩුපාඩුවක් පෙන්නලා දුන්න එකට රජයෙන් ලැබුණු ගෞරවය තමයි ඒ.

දැන් හිතන්න... තමන්ගේ හැකියාව පෙන්නන්න කියලා මේ දේම ලංකාවේ තරුණයෙක් ආණ්ඩුවේ වෙබ් අඩවියකට කළා නම්, අද රෑට එයාට නිදාගන්න වෙන්නේ ගෙදරද? නැත්තම් වැලිකඩද?

කී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම ‘නොකී කතා – Untold Stories’ පිටුව Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

ලක්ෂ ගණන් වියදම් කරලත් ගන්න බැරි 'ඔසී වීසා' එක, ආණ්ඩුවේ සයිට් එකක් 'හැක්' කරලා නිකන්ම ගත්ත හැටි! - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න