Ad Space - leaderboard (728x90)

මේ පින්තූරය දිහා තත්පරයක් බලාගෙන ඉන්න... ඔයාට මොකද හිතෙන්නේ? 📸😢

🔪 සැබෑ අපරාධ2026 දුරුතු 162 min read
මේ පින්තූරය දිහා තත්පරයක් බලාගෙන ඉන්න... ඔයාට මොකද හිතෙන්නේ? 📸😢

මේ පින්තූරය දිහා තත්පරයක් බලාගෙන ඉන්න... ඔයාට මොකද හිතෙන්නේ? 📸😢

බැලූ බැල්මට මේක මහ මුහුදේ අතරමං වුණ අහිංසක ගැහැණු ළමයෙක්ගේ පින්තූරයක් විතරයි. ඒත් මේ පින්තූරය ඇතුලේ හැංගිලා තියෙන කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි, භයානකයි.

මේ තමයි ලෝකයක් කම්පා කරපු "මුහුදු අනාථයා" (The Sea Orphan). ඇගේ නම ටෙරී ජෝ ඩුපෙරෝල්.

🚢 සිහිනය සහ බිහිසුණු යථාර්ථය

1961 අවුරුද්දේ ඩුපෙරෝල් පවුල මේ ගමන ගියේ ජීවිතේ ලස්සනම මතකය හදාගන්න. "Bluebelle" කියන සුඛෝපභෝගී යාත්‍රාවේ, නිල් පාට මුහුද මැද, තමන් ආදරේ කරන අයත් එක්ක... කාටද හිතෙන්නේ ඒක තමන්ගේ මිනීවළ වෙයි කියලා?

ඒත් මනුස්ස වෙස් ගත්ත යක්ෂයෙක් එදා ඒ නැවේ හිටියා. ඒ තමයි කපිතාන් ජූලියන් හාවි! 👿

සල්ලි තණ්හාව නිසා ඇතිවුණ ආරවුලකින් පස්සේ, මේ කපිතාන්වරයා ටෙරීගේ අම්මා, තාත්තා, සහෝදරයෝ හැමෝම මරලා දැම්මා.

🛶 දෛවයේ සරදම

තමන්ගේ ඇස් ඉස්සරහම මුළු පවුලම ලේ විලක් මැද මැරිලා වැටෙද්දී, අවුරුදු 11ක පුංචි කෙල්ලෙක්ට මොනවා හිතෙන්න ඇද්ද?

මුළු පවුලම මරලා, යාත්‍රාව ගිල්වලා කැප්ටන් පැනලා යද්දී, මරණය පෙනි පෙනී මේ පුංචි කෙල්ලට ඉතුරු වුණේ අඟල් ගාණක පුංචි පහුරක් විතරයි.

🔥 දවස් 4ක අපාය (The Ordeal)

Ad Space - in-article (300x250)

කන්න කෑමක් නෑ, බොන්න වතුර උගුරක් නෑ... දවල්ට ඉර අව්වට පිච්චෙනවා, රෑට සීතලට ගැහෙනවා. වටේම ඉන්නේ මෝරු. ඒ මදිවට එයා දන්නවා එයාගේ මුළු ලෝකෙම (පවුලම) දැන් මේ මහ මුහුද යට කියලා.

ඒත් ඇය මැරුණේ නෑ. ඇය දත් හපාගෙන ජීවත් වුණා. ඇයි දන්නවද? "බොරුව රජ කරපු ලෝකෙක, ඇත්ත කතා කරන්න ස්වභාවධර්මය ඇයව ඉතුරු කළා."

⚖️ අවසානය සහ පාඩම

හරියටම දවස් 4කට පස්සේ ග්‍රීක නැවකට ඇයව හම්බුණා. මේ පින්තූරය ගත්තේ අන්න ඒ වෙලාවේ.

කැප්ටන් හාවි හිතුවේ එයා දිනුම් කියලා. ඒත් මුහුද මැදින් මතු වුණ මේ පුංචි කෙල්ලව දැක්කම එයාට තේරුණා සොබාදහමට බොරු කරන්න බෑ කියලා. එයා තමන්ගේ ජීවිතේ නැති කරගත්තා.

අදටත් ටෙරී ජෝ මුහුදට ආදරෙයි. තමන්ගේ පවුලම බිලිගත්ත මුහුදට ඇය වෛර කරන්නේ නෑ. මොකද ඇය විශ්වාස කරනවා, එදා ඒ නරකාදියෙන් ඇයව අත් දෙක උඩ තියාගෙන බේරගත්තේ මේ මහ මුහුදමයි කියලා. ❤️

මේ සිද්ධියේ සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න සියලුම චායාරුප සමගින් - https://www.facebook.com/share/v/1SDh9GpcjL/?mibextid=wwXIfr

ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න ආවත්, මේ පුංචි කෙල්ල දරාගත්ත දේ එක්ක බැලුවම අපි කොච්චර වාසනාවන්තද?

නොකී කතා - untold stories පිටුව Follow කරන්න .

#BluebelleMystery #TereJo #Sinhala #TrueStory #LifeLessons #Survival #SriLanka #MysteryHistory

මේ පින්තූරය දිහා තත්පරයක් බලාගෙන ඉන්න... ඔයාට මොකද හිතෙන්නේ? 📸😢 - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...
🔪 සැබෑ අපරාධ
3 min

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය...

🎭 ප්‍රංශ ජාතික වංචනිකයෙක් ඇමරිකානු පවුලකට ගිහින් කිවුවා “මම ඔයාලගේ අතුරුදන් වුණු පුතා”… අදහාගන්නත් බැරි විදියට ඔවුන් එය පිළිගත්තා! 🤯 1994 අවුරුද්දේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ හිටපු 'නිකොලස් බාක්ලේ...

කියවන්න
⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...
🔪 සැබෑ අපරාධ
6 min

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotl...

⚠️ පුවත්පත් මේසයක් වටා සිටි කීපදෙනෙක්, ලෝකයේ බලවත්ම ආගමික ආයතනයක් හෙල්ලූ හැටි: ඔස්කාර් සම්මාන දිනූ ඇඟ කිලිපොළා යන 'Spotlight' අබිරහස! 🗞️ ලෝකයේ ඕනෑම සමාජයක ආගමික ආයතනයක් කියන්නේ මිනිස්සු අසීමිතව විශ්ව...

කියවන්න
📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...
🔪 සැබෑ අපරාධ
4 min

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියව...

📱 ඔයාටත් WhatsApp එකෙන් "Hi dear, how are you?" කියලා අඳුරන්නේ නැති මැසේජ් ඇවිත් තියෙනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න! ⚠️ හදිසියේම දවසක ඔයාගේ WhatsApp හරි Telegram එකට හරි පිටරට නම්බර් එකකින් "H...

කියවන්න
🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭
🔪 සැබෑ අපරාධ
4 min

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭

🎃 සමාජයේ වැදගත්ම චරිතයක් රඟපෑ පියෙක්: රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම දරුවාට අත්කර දුන් ශෝචනීය ඉරණම! 😭 ලෝකයේ ඕනෑම මව්පියෙක් තමන්ගේ දරුවන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න දෙපාරක් හිතන්නේ න...

කියවන්න
🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️
🔪 සැබෑ අපරාධ
Video
1 min

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️

🥺 ලෝකයක් හැඬවූ මොහොත: තම සහෝදරයා මරා දැමූ කාන්තාවට ඔහු දුන් අමුතුම දඬුවම! ❤️ තමන්ගේ පණ වගේ හිටපු අයියාව මරපු කෙනෙකුට, මේ ලෝකේ කිසිම කෙනෙක් මෙහෙම කරාවිද? වසර 10 ක සිරදඬුවමක් ලැබුණු ඒ ඝාතකයාට ශාප කරනවා...

කියවන්න
💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨
🔪 සැබෑ අපරාධ
4 min

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨

💊 රක්ෂණ මුදලක් වෙනුවෙන් තමන්ගේම සැමියා බිලිගත් බිරිඳ... ඒ රහස වහන්න අහිංසක කාන්තාවකටත් කළ අදහාගත නොහැකි අපරාධය! 🚨 මුදල් වලට තියෙන කෑදරකම නිසා මිනිස්සුන්ගේ හිත් කොයි තරම් නපුරු වෙනවද කියන්න හොඳම උදාහ...

කියවන්න