මේ වීඩියෝවේ ඔබ දකින්නේ සාමාන්‍ය සිදුවීමක් නෙවෙයි. මැලේසියාවේ ගුවන් තොටුපළකදී, ලෝකයේ බලවත්ම සහ භයානකම නායකයෙක් වන උතුරු කොරියාවේ "කිම් ජොන්ග් අන්" ගේ වැඩිමහල් සොහොයුරා ඝාතනය වන මොහොතයි මේ.
කාන්තාවන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණ මුහුණේ යමක් තවරා යනවා ඔබට පෙනේවි. ඔවුන් සිතා සිටියේ මෙය රියැලිටි වැඩසටහනක් සඳහා කරන විහිළුවක් (Prank) කියාය. නමුත් ඔවුන් අත තිබුණේ එක් බිංදුවකින් මිනිසෙක් මරා දැමිය හැකි VX නමැති මාරාන්තික රසායනික අවියයි.
ඇත්තටම එදා මොකද වුණේ? නොකී කතාව දැනගන්න පළවෙනි Comment එකේ තියෙන Link එකෙන් බලන්න. 👇
#UntoldStories #TrueCrime #KimJongNam #Mystery #History #SriLanka #Sinhala






