Ad Space - leaderboard (728x90)

"මගේ මතය, ඒක බෑ!" (#MMEB)

📰 වෙනත්
"මගේ මතය, ඒක බෑ!" (#MMEB)

"මගේ මතය, ඒක බෑ!" (#MMEB)

2019 දී අපේ මුරලි මේ කතාව කිව්වේ ක්‍රිකට් ටීම් එකත් එක්ක තියෙන තරහකට නෙමෙයි, එදා එයා දැක්ක තිත්ත ඇත්ත නිසයි. අද 2026. හරියටම අවුරුදු 7ක් ගිහින්. දවසින් දවස අපේ ක්‍රිකට් බල්ලට නෙමෙයි, බල්ලගෙත් පල්ලෙහා වළකට වැටිලා ඉවරයි!

අපි තාමත් කරන්නේ මොකක්ද? මැච් එක පරාද වුණාම බනින්න චරිත හොයනවා. අද කුසල් මෙන්ඩිස්ට බනිනවා, හෙට දසුන්ට බනිනවා, නැත්නම් සනත්ට හරි මාලිංගට හරි බනිනවා. ඒත් අපි මේ ඇත්ත තේරුම් ගන්නේ කවද්ද? අවුල තියෙන්නේ මැච් දිනන බැරි ප්ලේයර්ස්ලා හදන , මේ කුණුවෙලා ගඳ ගහන SYSTEM එකේ! මේ ජරාවාස වුණු සිස්ටම් එක වෙනස් වෙනකන් ලංකාවේ ක්‍රිකට් කවදාවත් හැදෙන්නේ නෑ. ලොකුම ඛේදවාචකය ඒක නෙමෙයි; මේ දූෂිත සිස්ටම් එක අස්සෙන්ම ගොඩගියපු කිසිම එකෙක්ට ඕනෙ නෑ මේක වෙනස් කරන්න. ආණ්ඩුවටත් මේක ගාණක්වත් නෑ. උන්ට ඕනේ බලයයි සල්ලියි විතරයි.

"Sri Lanka Cricket - ඔබට නිවන් සුව!" කියලා කියන්න වෙලා තියෙන්නේ ඒකයි.

Ad Space - in-article (300x250)

මීට මාස කිහිපයකට කලින් අපි මේකට හේතු සහ විසඳුම් ගැන පෝස්ට් එකක් දැම්මා. ඒත් මිනිස්සු නිශ්ශබ්දව ඉන්නකන්, හොරු රැල අපේ ක්‍රිකට් සල්ලිවලින් සුරසැප විඳිවි. අපි තවත් කට වහගෙන හිටියොත් වෙන්නේ මේකම තමයි. ආන්ඩුවටත් මෙලෝ වගක් නෑ වගෙ. කවුද අපේ ක්‍රීඩා ඇමති.. මේ ක්‍රිකට් විනසේ ගැන පර්ලිමේතුවෙ හෝ මිඩියා වලවත් කතා කරනවා දැකල නෑ. එයාට ලොකු අවබෝධයක් අදහසක් නැතුව ඇති.🥲

දැන්වත් කොන්ද කෙලින් තියාගෙන මේකට විරුද්ධව හඬක් නගන්න කාලේ හරි! නැගිටිමු!

මේ පොස්ට් එක ගෙන ඔබේ අදහස කුමක්ද? පහළින් කමෙන්ට් කරන්න. 👇🏏

"මගේ මතය, ඒක බෑ!" (#MMEB) - 2
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

තාත්තගේ පැයක වටිනාකම ❤️👨‍👦
📰 වෙනත්

තාත්තගේ පැයක වටිනාකම ❤️👨‍👦

තාත්තගේ පැයක වටිනාකම ❤️👨‍👦 රෑ බෝ වෙලා, ගොඩක් මහන්සි වෙලා වැඩ ඇරිලා ගෙදර ආපු තාත්තා කෙනෙක්ගෙන් එයාගේ අවුරුදු 6ක පුතා මෙහෙම ඇහුවා. "තාත්තේ ඔයාට වැඩ කරනවට පැයකට කීයක් පඩි හම්බෙනවද?" තාත්තාට ටිකක් කේන්ත...

අප විසින් මීට මාස කීපයකට ලියන ලද මේ ලිපියේ විස්තර සදහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රාජ සිල්වා මහතා පසුගිය දින...
📰 වෙනත්

අප විසින් මීට මාස කීපයකට ලියන ලද මේ ලිපියේ විස්තර සදහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රාජ සිල්වා මහතා පසුගිය දින...

අප විසින් මීට මාස කීපයකට ලියන ලද මේ ලිපියේ විස්තර සදහන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් රාජ සිල්වා මහතා පසුගිය දිනක අභාවප්‍රාප්ත වී තියෙනවා. ඒ පිලිබද අපගේ සාතිශය කනගාටුව ප්‍රකාශ කරන අතර එතුමා මේ...

අපගේ tiktok චැනලයත් සමග එකතු වන්න..🙏
📰 වෙනත්

අපගේ tiktok චැනලයත් සමග එකතු වන්න..🙏

අපගේ tiktok චැනලයත් සමග එකතු වන්න..🙏

⏰ ලෝකයේ "වෙලාවක් නැති" එකම දූපත! 🌍

⏰ ලෝකයේ "වෙලාවක් නැති" එකම දූපත! 🌍 හිතාගන්න පුලුවන්ද රෑ 12ටත් ඉර පායලා තියෙනකොට, පාන්දර 2ටත් මිනිස්සු තණකොළ කපනකොට ජීවිතේ කොහොමද කියලා? 😱 නොර්වේ (Norway) වල තියෙන Sommarøy දූපතේ මිනිස්සුන්ට වෙලාව කි...

අපි ලියන දේ අගය කරන, වචනයකින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් අපිට හයියක් වුණු ඔයාලට!🙏
📰 වෙනත්

අපි ලියන දේ අගය කරන, වචනයකින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් අපිට හයියක් වුණු ඔයාලට!🙏

අපි ලියන දේ අගය කරන, වචනයකින් විතරක් නෙවෙයි ක්‍රියාවෙනුත් අපිට හයියක් වුණු ඔයාලට!🙏 Page එකේ Subscribers ලා විදිහට එකතු වෙලා ඉන්න අපේ ආදරණීය යාළුවෝ ටිකව අද විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඔයාලා හැම මාසෙම ලබ...

මැච් එක ඊයේත් පරාදයි නේද? සති 2 කලින් ලියපු පෝස්ටුවක්. තාම වලන්ගුයි.  මේ ප්‍රශ්නය විසදන කන් ලන්කාවේ ක්‍රිකට් වලට ගොඩ ඒමක...
📰 වෙනත්

මැච් එක ඊයේත් පරාදයි නේද? සති 2 කලින් ලියපු පෝස්ටුවක්. තාම වලන්ගුයි. මේ ප්‍රශ්නය විසදන කන් ලන්කාවේ ක්‍රිකට් වලට ගොඩ ඒමක...

මැච් එක ඊයේත් පරාදයි නේද? සති 2 කලින් ලියපු පෝස්ටුවක්. තාම වලන්ගුයි. මේ ප්‍රශ්නය විසදන කන් ලන්කාවේ ක්‍රිකට් වලට ගොඩ ඒමක් නෑ.