Ad Space - leaderboard (728x90)

චාල්ස් කුමාරයා ඩයනාගෙ අතට දාපු, දැන් කේට් කුමරියගේ ඇඟිල්ලේ දිලිසෙන ලෝකේ ප්‍රසිද්ධම මුද්දේ හදවත තියෙන්නේ ලංකාවේ! 💍🇱🇰👸...

📜 ඉතිහාසය2025 උඳුවප් 42 min read
චාල්ස් කුමාරයා ඩයනාගෙ අතට දාපු, දැන් කේට් කුමරියගේ ඇඟිල්ලේ දිලිසෙන ලෝකේ ප්‍රසිද්ධම මුද්දේ හදවත තියෙන්නේ ලංකාවේ! 💍🇱🇰👸...

චාල්ස් කුමාරයා ඩයනාගෙ අතට දාපු, දැන් කේට් කුමරියගේ ඇඟිල්ලේ දිලිසෙන ලෝකේ ප්‍රසිද්ධම මුද්දේ හදවත තියෙන්නේ ලංකාවේ! 💍🇱🇰👸

1981 අවුරුද්දේ චාල්ස් කුමාරයා ඩයනා කුමරියට විවාහ යෝජනා කරද්දි, එයා කැමති මුද්දක් තෝරගන්න ඩයනාට අවස්ථාව දුන්නා. රාජකීය ආභරණ හදන "Garrard" සමාගම වටිනාම දියමන්ති සහ මැණික් පිරුණු තැටියක් ඩයනා ඉස්සරහට ගෙනාවා.

හැමෝම හිතුවේ ඇය ලොකු දියමන්තියක් තෝරගනියි කියලා. ඒත් ඩයනාගේ හිත වසඟ කළේ දියමන්තියක් නෙවෙයි. ඒ තමයි කැරට් 12ක් බර, අපේ රත්නපුරෙන් ගිය අනර්ඝ 'ශ්‍රී ලංකා නිල් මැණිකක්' (Ceylon Blue Sapphire).

මුලින් රාජකීය පවුලේ සමහරු මේකට සමච්චලේට කිව්වේ 'The Commoner's Sapphire' (සාමාන්‍ය මිනිස්සුන්ගේ මැණික) කියලා. හේතුව තමයි, සාමාන්‍යයෙන් රජ පවුලට හදන්නේ ලෝකේ කාටවත් නැති විශේෂ ඩිසයින්. ඒත් ඩයනා තෝරගත්ත මේ මුද්ද, ඒ කාලේ සල්ලි තියෙන ඕනම කෙනෙක්ට කඩෙන් ගන්න පුළුවන් සාමාන්‍ය ඩිසයින් එකක් වුණා.

හැබැයි ඩයනා කුමරිය ඒක ඇඟිල්ලට දාපු දවසේ ඉඳන් කතාව වෙනස් වුණා. එදා 'සාමාන්‍යයි' කියලා අහක දාපු ඒ මුද්ද, අද මුළු ලෝකෙම මිල කරන්න බැරි වටිනාම සහ ජනප්‍රියම ආභරණය බවට පත් වෙලා ඉවරයි

අදටත්... ඩයනා මැරුණට පස්සේ, ඇගේ ලොකු පුතා විලියම් කුමාරයා තමන්ගේ බිරිඳ "කේට් මිඩල්ටන්" (Kate Middleton) ට විවාහ යෝජනා කරද්දි පැළඳුවේ ඩයනාගේ මේ මුද්දමයි. අද බ්‍රිතාන්‍යයේ අනාගත රැජිනගේ ඇඟිල්ලේ දිලිසෙන්නෙත් අපේ රත්නපුරේ, ඇලහැර පතලකින් මතු වුණ අපේම සම්පතක්.

Ad Space - in-article (300x250)

ලෝකේ ලස්සනම කුමරියගේ හිත ගියේ දියමන්ති වලට නෙවෙයි, අපේ රටේ නිල් මැණිකට! ❤️🇱🇰

නොකී කතා – Untold Stories | තවත් දැනගැනීමට follow කරන්න

ෆේස්බුක් එකෙන් ඔයාට මේ වගේ වටිනා පෝස්ට් මිස් වෙනවාද? එහෙනම් දැන්ම 'නොකී කතා' Page එක Follow කරලා 'Favourites' දාගන්න. එතකොට අලුත් කතාවක් දාපු ගමන් ඔයාට ඉස්සෙල්ලම පෙනෙයි

#PrincessDiana #EngagementRing #CeylonSapphire #SriLankaGems #KateMiddleton #RoyalFamily #PrideOfSL #NokeeKatha #නොකීකතා

චාල්ස් කුමාරයා ඩයනාගෙ අතට දාපු, දැන් කේට් කුමරියගේ ඇඟිල්ලේ දිලිසෙන ලෝකේ ප්‍රසිද්ධම මුද්දේ හදවත තියෙන්නේ ලංකාවේ! 💍🇱🇰👸... - 2
මෙම කතාව බෙදාගන්න
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

"අද නම් එළියට යන්න එපා!" බිරිඳ අඬලා කියද්දිත්, ඔහු හිනාවෙලා ගියේ තමන්ගේම මරණයට...
📜 ඉතිහාසය
4 min

"අද නම් එළියට යන්න එපා!" බිරිඳ අඬලා කියද්දිත්, ඔහු හිනාවෙලා ගියේ තමන්ගේම මරණයට...

"අද නම් එළියට යන්න එපා!" බිරිඳ අඬලා කියද්දිත්, ඔහු හිනාවෙලා ගියේ තමන්ගේම මරණයට... බිරිඳ ඇඳේ ඉඳගෙන අඬනවා. "අද නම් එළියට යන්න එපා." එයා එහෙම අඬලා කියද්දිත් ඔහු හිනාවෙලා දොරෙන් එළියට ගියා... කතාව පටන්ගන්...

කියවන්න
🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟
📜 ඉතිහාසය
4 min

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟

🧇 බිරිඳගේ කෑම හදන මැෂින් එක සම්පූර්ණයෙන්ම විනාශ කරලා, බිලියන ගණනක ව්‍යාපාරයකට අඩිතාලම දැමූ අරුම පුදුම සත්‍ය කතාව! 👟 අද වෙද්දී ලෝකයේ තියෙන ජනප්‍රියම සහ වටිනාම ක්‍රීඩා සපත්තු සන්නාමයක් ගැන ඇහුවොත්, බො...

කියවන්න
✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! �...
📜 ඉතිහාසය
4 min

✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! �...

✨ ලෝකයේම ලස්සනම නිළිය කියලා හැමෝම රැවටුණු, අද අපි පාවිච්චි කරන WiFi තාක්ෂණයට මූලික අඩිතාලම දාපු අරුම පුදුම බුද්ධිමතිය! 🧠 ලෝකය සෑම විටම මිනිසුන්ව මනින්නේ ඔවුන්ගේ බාහිර පෙනුමෙන් පමණයි. කෙනෙක් ඉතාමත් ලස...

කියවන්න
🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️
📜 ඉතිහාසය
4 min

🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️

🕴️ ලෝක ප්‍රකට 'Hugo Boss' විලාසිතා පිටුපස හැංගුණු, ඇඟ කිලිපොළා යන නාසි අතීතය! ⚠️ අද වෙද්දී ලෝකයේ තියෙන මිල අධිකම සහ ජනප්‍රියම විලාසිතා සන්නාම (Fashion Brands) ගැන කතා කරද්දී, 'Hugo Boss' කියන නම අනිව...

කියවන්න
🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨
📜 ඉතිහාසය
5 min

🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨

🚨 මරණය හුස්ම ගත්ත ඒ අඳුරු රෑ: මුළු ලෝකයක්ම අඬවපු භෝපාල් ඛේදවාචකයේ හැංගිලා තියෙන කතාව 🚨 1984 දෙසැම්බර් 3 වෙනිදා. ඉන්දියාවේ භෝපාල් නුවරට ඒක තවත් එක සාමාන්‍ය සීතල දවසක් විතරයි. දවසේ මහන්සිය නිවාගන්න නග...

කියවන්න
🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "...
📜 ඉතිහාසය
4 min

🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "...

🕵️‍♂️ සිරියාවේ ආරක්ෂක ඇමතිගේ ප්‍රධාන උපදේශකයා වුණු, ලෝකයේ අදහාගත නොහැකිම රහස් ඔත්තුකරුවා: ත්‍රාසජනක චිත්‍රපටයක් පරදවන "එලී කෝහෙන්" ගේ සත්‍ය කතාව! චිත්‍රපටවල ඉන්න ජේම්ස් බොන්ඩ් (James Bond) වගේ ඔත්තුක...

කියවන්න