හැමදාම මගේ කතා කියවන ඔයාලට පොඩි පණිවිඩයක්! 📢
FB එකේ අකුරු ගොඩක් අස්සේ හිරවෙලා කියවනවට වඩා, පාඩුවේ, නිදහසේ මගේ කතා කියවන්න පුළුවන් වෙන්න මම අලුත් වෙබ් අඩවියක් හැදුවා. 🥳
මගේ පරණ පෝස්ට් ටිකත් ලේසියෙන්ම හොයාගෙන කියවන්න පුළුවන් විදියට සයිට් එකේ ලස්සනට පිළිවෙලකට දාලා තියෙනවා. මේ ලින්ක් එකෙන් ගිහින් අලුත් කතාවයි, පරණ කතා ටිකයි නිදහසේ කියවන්න.
ගිහින්ම බලලා ඔයාලගේ අදහසත් පල්ලෙහායින් දාන්නකෝ! 👇
🌐





