Ad Space - leaderboard (728x90)

ලෝකයම බියෙන් සලිත කළ වෛරසය සොයාගත් ශ්‍රී ලාංකිකයා! 🦠🔬🇱🇰

🧠 මනෝවිද්‍යාව
ලෝකයම බියෙන් සලිත කළ වෛරසය සොයාගත් ශ්‍රී ලාංකිකයා! 🦠🔬🇱🇰

ලෝකයම බියෙන් සලිත කළ වෛරසය සොයාගත් ශ්‍රී ලාංකිකයා! 🦠🔬🇱🇰

ඔබ දන්නවාද මීට වසර ගණනාවකට පෙර (2003 දී) ලෝකයම බියට පත් කළ SARS (සාර්ස්) වසංගතය පැතිර යනකොට, මුළු ලෝකයේම විද්‍යාඥයින්ට මේක ප්‍රහේලිකාවක් වුණා.

මේක හරියටම අපි ළඟදී මුහුණ දුන්න COVID-19 වගේම සිද්ධියක්. මිනිස්සු එකපාරටම හුස්ම ගන්න බැරුව මැරීගෙන වැටුණා. හැබැයි ප්‍රශ්නේ වුණේ, "මේක මොන වගේ ලෙඩක්ද?" කියලවත් ලෝකයේ කිසිම දොස්තර කෙනෙක් දැනගෙන හිටියේ නෑ. ඒක අදෘශ්‍යමාන මාරයෙක් වගේ වුණා.

ඒ වෙලාවේ මේ මාරාන්තික වෛරසය මොකක්ද කියලා ලෝකයටම මුලින්ම හෙළි කළේ අපේ රටේ වීරයෙක්.

ඔහු නමින්, මහාචාර්ය මලික් පීරිස් (Prof. Malik Peiris). 👨‍⚕️

ශ්‍රී ලාංකිකයෙකු වන ඔහු හොංකොං විශ්ව විද්‍යාලයේ සේවය කරන අතරතුර තමයි මේ දැවැන්ත සොයාගැනීම සිදු කළේ. ඔහුගේ පරීක්ෂණ නිසා තමයි ලෝකයට පුළුවන් වුණේ ඒ රෝගය ඉක්මනින් පාලනය කරගන්න.

Ad Space - in-article (300x250)

CNN, Time Magazine වැනි ලෝක ප්‍රකට මාධ්‍ය පවා ඔහුව හැඳින්වූයේ "The Virus Hunter" (වෛරස දඩයක්කාරයා) යන නමින්.

අපේ රටේ බිහිවුණු මෙවැනි බුද්ධිමතුන් ගැන අපි නිතරම කතා කරන්න ඕනේ. ❤️

මේ වීරයා ගැන ඔයා අදද දැනගත්තේ? එහෙනම් අනිවාර්යයෙන් Share කරන්න. 👇

දිගටම පිටුව එක්කත් ඉන්න - නොකී කතා - Untold Stories 📖 යාළුවන්ටත් බලන්න share කරන්න, අමතක කරන්න එපා

#SriLankanPride #MalikPeiris #ScienceHero #LKA #SARS #MindBlowing

ලෝකයම බියෙන් සලිත කළ වෛරසය සොයාගත් ශ්‍රී ලාංකිකයා! 🦠🔬🇱🇰 - 2
ලෝකයම බියෙන් සලිත කළ වෛරසය සොයාගත් ශ්‍රී ලාංකිකයා! 🦠🔬🇱🇰 - 3
ලෝකයම බියෙන් සලිත කළ වෛරසය සොයාගත් ශ්‍රී ලාංකිකයා! 🦠🔬🇱🇰 - 4
Ad Space - in-article (300x250)

ආශ්‍රිත කතා

🚨 සමාජ මාධ්‍ය ලෝකයම කණපිට පෙරළූ ඓතිහාසික නඩු තීන්දුවක්! ෆේස්බුක් සහ යූටියුබ් සමාගම් වැරදිකරුවන් වෙයි! කෝටි ගානක වන්දියක...
🧠 මනෝවිද්‍යාව

🚨 සමාජ මාධ්‍ය ලෝකයම කණපිට පෙරළූ ඓතිහාසික නඩු තීන්දුවක්! ෆේස්බුක් සහ යූටියුබ් සමාගම් වැරදිකරුවන් වෙයි! කෝටි ගානක වන්දියක...

🚨 සමාජ මාධ්‍ය ලෝකයම කණපිට පෙරළූ ඓතිහාසික නඩු තීන්දුවක්! ෆේස්බුක් සහ යූටියුබ් සමාගම් වැරදිකරුවන් වෙයි! කෝටි ගානක වන්දියක් ගෙවීමට නියම වෙයි!! අපි හැමෝම දවස පුරාම Facebook, Instagram සහ YouTube වල කොතරම...

අම්මා කාමරේ එල්ලපු බම්බල් බී... සහ ලෝකයක් දිනපු 'පුංචි' යෝධයා
🧠 මනෝවිද්‍යාව▶ Video

අම්මා කාමරේ එල්ලපු බම්බල් බී... සහ ලෝකයක් දිනපු 'පුංචි' යෝධයා

අම්මා කාමරේ එල්ලපු බම්බල් බී... සහ ලෝකයක් දිනපු 'පුංචි' යෝධයා "පුතේ, අර පෝස්ටරේ දිහා බලන්න..." එක අම්මා කෙනෙක් තමන්ගේ පුතාගේ ඇඳට උඩින් බම්බල් බී (Bumblebee) කෙනෙක්ගේ පින්තූරයක් එල්ලනවා. ඒක යටින් ලොකු ...

අවුරුදු 100ක් ජීවත් වීමේ "නොකී රහස" - මරණය අමතක කළ ලොව පුදුම දනවන කලාප 05! 🌍✨
🧠 මනෝවිද්‍යාව

අවුරුදු 100ක් ජීවත් වීමේ "නොකී රහස" - මරණය අමතක කළ ලොව පුදුම දනවන කලාප 05! 🌍✨

අවුරුදු 100ක් ජීවත් වීමේ "නොකී රහස" - මරණය අමතක කළ ලොව පුදුම දනවන කලාප 05! 🌍✨ අපි හැමෝම මැරෙන්න බයයි. ඒත් ඒ මරණය පස්සට දාන්න අපි කරන දේවල් ඇත්තටම සාර්ථකද? අපි ජිම් යනවා, විටමින් වර්ග බොනවා, පෝෂ්‍යදාය...

"ලෝකයක් හැඬවූ ඒ ඡායාරූපය ගනිද්දී මගේ හදවත සීතල වුණා..." - වෙරළට ගසාගෙන ආ පුංචි අලාන්ගේ සිරුර දුටු ඡායාරූප ශිල්පිනියගේ කඳ...
🧠 මනෝවිද්‍යාව

"ලෝකයක් හැඬවූ ඒ ඡායාරූපය ගනිද්දී මගේ හදවත සීතල වුණා..." - වෙරළට ගසාගෙන ආ පුංචි අලාන්ගේ සිරුර දුටු ඡායාරූප ශිල්පිනියගේ කඳ...

"ලෝකයක් හැඬවූ ඒ ඡායාරූපය ගනිද්දී මගේ හදවත සීතල වුණා..." - වෙරළට ගසාගෙන ආ පුංචි අලාන්ගේ සිරුර දුටු ඡායාරූප ශිල්පිනියගේ කඳුළු කතාව! 📸😢🌊 ඔබට මතකද 2015 වසරේ සැප්තැම්බර් මාසය? මුළු ලෝකයම එකම එක ඡායාරූප...

"ෆෝන් එකෙන් ඔළුව උස්සන්නේ නැති දරුවෝ බේරගන්න ඕස්ට්‍රේලියාව ගත්තු ලෝකෙම හොල්ලන තීරණය! - වයස 16ට අඩු අයට Social Media තහනම...
🧠 මනෝවිද්‍යාව

"ෆෝන් එකෙන් ඔළුව උස්සන්නේ නැති දරුවෝ බේරගන්න ඕස්ට්‍රේලියාව ගත්තු ලෝකෙම හොල්ලන තීරණය! - වයස 16ට අඩු අයට Social Media තහනම...

"ෆෝන් එකෙන් ඔළුව උස්සන්නේ නැති දරුවෝ බේරගන්න ඕස්ට්‍රේලියාව ගත්තු ලෝකෙම හොල්ලන තීරණය! - වයස 16ට අඩු අයට Social Media තහනම් කළේ ඇයි?" 📱🚫 මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ ලොකුම මාතෘකාව වෙලා තියෙන්නේ මේකයි. ලං...

අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද?
🧠 මනෝවිද්‍යාව

අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද?

අපේ රටේ නම කැළඹුණු තවත් සිදුවීමක් - මේ හැසිරීම් වලට මනෝවිද්‍යාත්මක හේතු මොනවාද? මෑත දිනවල නවසීලන්තයේ සිට තනිව සංචාරිකාවක් ශ්‍රී ලංකාවේදී අත්විඳින ලද අප්‍රසන්න සිදුවීමක් සමාජ මාධ්‍ය පුරා විසිරී ගියා. ශ...