
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති - මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️
මරණයටත් බොරු කළ බ්‍රිතාන්‍ය ඇමති - මයාමි වෙරළේ සිට ඕස්ට්‍රේලියාව දක්වා වූ මහා වංචාව 🏖️ 1974 නොවැම්බර් 20 වැනි දින, ෆ්ලොරිඩාවේ මයාමි වෙරළේ හෝටල් සේවකයෙකු අමුතු දෙයක් සොයා ගත්තා. වෙරළ කබනාවේ ගොඩ ගසා ත...






















