
ව්‍යාජ නම් 8ක්, ගමන් මලු වල වෙස් මුහුණු සහ "මරණයේ නිම්නයෙන්" හමුවූ නාඳුනන කාන්තාවගේ අළු වී ගිය සිරුර! 🇳🇴🕵️♀️🔥
ව්‍යාජ නම් 8ක්, ගමන් මලු වල වෙස් මුහුණු සහ "මරණයේ නිම්නයෙන්" හමුවූ නාඳුනන කාන්තාවගේ අළු වී ගිය සිරුර! 🇳🇴🕵️♀️🔥 නෝර්වේ රටේ බෙර්ගන් නගරයට මායිම්ව ඇත්තේ ගල් පර්වත සහ මීදුමෙන් වැසී ගිය අඳුරු නිම්නයකි...






















