
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය...
පොළොව යට සැතපුම් භාගයක් ගැඹුරින් හමුවුණු හිට්ලර්ගේ "ලේ තැවරුණු" මහා නිධානය... 1945 වර්ෂයේ අප්‍රේල් මාසය... මුළු ලෝකයම හෙල්ලුම් කාපු දෙවැනි ලෝක යුද්ධය එන්න එන්නම දරුණු වෙන කාලේ. ජර්මනිය හැම පැත්තෙන්ම ව...






















